Home දවසේ සිතුවිලි රත්තරනේ පැතු ලෙසට දවසේ සිතුවිලි රත්තරනේ පැතු ලෙසට By Malika Miskin - March 12, 2020 488 0 Facebook Twitter Pinterest WhatsApp රත්තරනේ පැතු ලෙසට..නෙතු මතම රැඳෙන්නැති..හද පිරුණු දයාවට..අපිට අපි ලැබෙන්නැති..හුස්ම ඇති තුරාවට..ළන් ළන්ව හිඳින්නැති..සංසාරේ පුරාවට..ආදරෙන් බැඳෙන්නැති.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular උපහාර පා ගමනින්ම යනෙනා මහනුවර බලා Malika Miskin - March 23, 2020 පා ගමනින්ම යනෙනා මහනුවර බලා..මා රැකලාම අසරණ උඹ මහළු වෙලා..නෑ කිසිදාක හෙන්ඩුව ගෙන පහර තලා..සැලකුම් ඔබේ ලබනට මා පිනක් කළා..දනිමි වෙහෙස දැනෙනා බව පා වලට..පහසු නොවේ මා සැරසුම් පෙරහැරට..සද්දන්තයෙක් හින්දා බැඳි දම්වැලට..වඩා හීලෑ මා ඔබගේ සෙනෙහසට..පෙළහර පාන පෙරහැරේ ඔදතෙද බෝමා..ළෙන්ගතු බාර සැලකිලි දරුවෙක් සේමා..පියෙකුට සමයි බැඳි ආදරේ නෑ සීමා..නුවරට යන්න මඟ කියපන් කලු මාමා.. සුදු දුවේ අම්මි කවි ලියනවා අද නුඹට අම්මගේ ආදරය March 8, 2020 ගුරු ගෙදරක සෙවණේ හිඳ අකුරු කරන්නට හිතුනා ඡායා රූ March 8, 2020 දුවේ උඹේ හිනා මුහුණ පිය සෙනෙහස March 21, 2021