Home දවසේ සිතුවිලි එකම කුසයක ඉපදුනේ දවසේ සිතුවිලි එකම කුසයක ඉපදුනේ By Malika Miskin - March 12, 2020 485 0 Facebook Twitter Pinterest WhatsApp එකම කුසයක ඉපදුනේ නැති.. උනත් දුක සැප එක ලෙසින්..නොවී වෙනසක් මතක මැවුනේ..දුටුව දා සිට හිඳ ළඟින්..පතා කුමරුවන් සරණේ..දීග යන දිනයේ දුකින්.. මිතුරු දෙහදේ කඳුළු රැඳුණේ..නොමැකෙනා සොහොයුරු පෙමින්.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular දවසේ සිතුවිලි සීත අහසේ හිඳ පායා දිලෙන සඳක රැස් මහරූ Malika Miskin - March 21, 2020 සීත අහසේ හිඳ පායා..දිලෙන සඳක රැස් මහරූ..කුරුළු පිහාටුවක සේද..සිනිදු සුමුදු හැඩ සොඳුරූ..උදෑසනක රැඳි පිණිබිදු.. පිරි සුවඳැති කොද තඹරූ..පුතුට සිනා ගෙනෙන වාලූ..හමනා මදනල මියුරූ..සෙනෙහේ පුරා හුරතලෙන්ම..නුඹ සැරසූ හිත් පවුරූ..දිවිය නිවා දෙයි සැනසුම්..පිරුනා හුස්මත් ගැඹුරූ..එළිය උනා පුත නුඹ ගෙන්..මකා කඳුළු දුක් අහුරූ..නෙතේ මැණික නුඹයි..මගේ පණ රකිනා සුර කුමරූ.. පුතුගේ සිනහා දවසේ සිතුවිලි December 7, 2019 හීන කැන්දා ගෙනා අනන්තය නුඹමවී දවසේ සිතුවිලි March 19, 2020 නිහඬ ආදරවන්තයාණෙනි පිය සෙනෙහස March 14, 2020