මුකුළු-පපා-මන-බැන්දේ

මුකුළු පපා මන බැන්දේ..
සෙනෙහේ පහසේ..
රෝස කොපුල් තල මැද්දේ..
සතුටකි රිසිසේ..
කැකුළු සිනා පා වින්දේ..
සිහිනෙකි රහසේ..
දෝණි මැණික සුර නින්දේ..
නැලවෙයි සුවසේ ..

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here