Home දවසේ සිතුවිලි සිප සනසන එක ආදර බැල්මක් දවසේ සිතුවිලි සිප සනසන එක ආදර බැල්මක් By Malika Miskin - March 16, 2020 457 0 Facebook Twitter Pinterest WhatsApp සිප සනසන එක ආදර බැල්මක්.. දුක අසනා විට එය නැලවිල්ලක්..හසරැලි කරනා රැඳි කඳුළැල්ලක්..නුඹ මා නිවනා මුදු පවනැල්ලක්..රිදුමක නැගෙනා වුව මැසිවිල්ලක්..සුවඳින් සුවපත් වෙන දැවටිල්ලක්..පපුතුර සතපන සුව ඕවිල්ලක්..සත්තයි නුඹ නම් මට සැනසිල්ලක්.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular දවසේ සිතුවිලි තරු පොකුරු සඳ එළියේ Malika Miskin - March 12, 2020 තරු පොකුරු සඳ එළියේ..රුවට මැවුනා වගේ..හිරු අහස් ගැබ කුසයේ..හැඩට දිලුනා වගේ..පිරු පෙරුම් දම් ඇකයේ..පිනට හඳුනා වගේ..සොඳුරු හද විල් තලයේ..දෝණි පිපුනා වගේ.. තොර කළාදෝ දිවිය මාගේ දුකක් හිත නැති මිනිසුනේ සංවේදී March 10, 2020 බලන් හිටියා ගොඩක් වෙලා සොබා December 7, 2019 සුවඳ හාදු උණුහුම පිරි කුස ගැඹුරේ කිරි සිහින March 18, 2020