එකතු-උනොත්-දෙන්නා

එකතු උනොත් දෙන්නා එක්ක..
සෙල්ලම මයි ගේ මැද්දේ..
ඇදලා දාලා බඩු සේරම.. 
කෑ ගහනවා හරි සද්දේ..
මටම තමයි වැඩ ගොඩවෙන.. 
අහවරයක් නෑ සුද්දේ..
ඔහොමයි හැම අම්මෙකුගේ..
ජීවන ආදර යුද්දේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here