Home දවසේ සිතුවිලි කලබලෙන් මාවතටබොහෝ මිනිසුන් එතී දවසේ සිතුවිලි කලබලෙන් මාවතටබොහෝ මිනිසුන් එතී By Malika Miskin - March 17, 2020 485 0 Facebook Twitter Pinterest WhatsApp කලබලෙන් මාවතට..බොහෝ මිනිසුන් එතී..ඒ අයට මගේ වගක්..කිසිම ලෙසකට නැතී..පුංචි විස්කෝතුවක්..දුන්නාට දුක හිතී..පැටියෝ ඒ ආදරෙත්..අනේ හොඳටම ඇතී.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular අම්මගේ ආදරය පෙරුම් පුරා දොතට මගේ වැඩියාදෝ Malika Miskin - February 27, 2020 පෙරුම් පුරා දොතට මගේ වැඩියාදෝ..නව මාසයක් කුසයේ සුව වින්දාදෝ..මව් පදවියට අරුතක් ඔබ දුන්නාදෝ..ගුලිවී ළමැදේ කිරි සුවඳක් සෙව්වාදෝ.. අහරින් කුසය... වේගය සතුට ගෙන එයි රිය හසුරද්දී ඔවදන් March 9, 2020 දරා කහවත් සිවුර දවසේ සිතුවිලි January 23, 2020 අම්මා ළඟ ඉන්න නිසා.. ඡායා රූ December 7, 2019