හපොයි-බොලේ-බූල්-මල්ලී

හපොයි බොලේ බූල් මල්ලී..
මැෂිම ඇතුලේ කැරකෙනවා..
දූලි කිලුටු වෙලා කියලා..
බබා උන්ව හෝදනවා..
ස්නෝවි කොහෙද කියලා..
ඔහු ගේ පුරාම පීරනවා..
දැන්නම් ඉඳලා ඉවරයි..
හොර වැඩ මගේ අහුවෙනවා..
වැස්ස නිසා නිකන් හිටියා..
ඇයි අප්පා වෙව්ලනවා..
ඒ මදිවට මහ හයියෙන්..
එළි වැටි වැටි ගොරවනවා.. 
ආයෙත් නම අඬගැහුවා..
ඔන්න බොලේ ළඟ එනවා..
මාවත් ඇතුළට දමයි ද..
අද නම් වැඩ වරදිනවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here