හීන-කැන්දා-ගෙනා

හීන කැන්දා ගෙනා අනන්තය නුඹමවී..
හිත පැතූ ආදරේ හිනා කැන් උරුමවී..
උතුරනා සෙනේ දී පපු ගැබට තුරුළුවී..
කුමරුනේ ළඟ ඉන්න දිවිතුරා මගෙමවී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here