Home දවසේ සිතුවිලි ලොවක් සනහා අඳුර දුරලා එළිය දෙන පහනක් දවසේ සිතුවිලි ලොවක් සනහා අඳුර දුරලා එළිය දෙන පහනක් By Malika Miskin - March 19, 2020 445 0 Facebook Twitter Pinterest WhatsApp ලොවක් සනහා අඳුර දුරලා එළිය දෙන පහනක්..රැයක සීතල සඳුට පවරා හිඳී ලෙස තරුවක්.. සැරට උණුහුම දෙමින් සරසා උදා කර දවසක්..විඩා දැනුනත් අපිට වාගේ ඉරට නෑ නිවනක්.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular සංවේදී අනේ ඇයි පොඩි මාව Malika Miskin - December 7, 2019 මව් කුසක උණුහුම ලැබ ටික කාලයයි එහි ගත උනේ.. පුංචි අත පය වැඩෙන හින්දද අම්මේ ඔබ කලබල උනේ.. සීතලෙන් පිරි දියර ගැබ එක්වරම කැලති රත් උනේ.. අනේ... සඳවතියේ වර්ගීකරණය නොකළ December 15, 2019 සසරේ විඳ පුරුදු සෙනෙහේ සුවඳ දැනි ආදරය March 18, 2020 පාරමි පුරා හිඳ නෙත් කැලුම් ඇහැරවා දවසේ සිතුවිලි March 15, 2020