සෙල්ලම් ගෙදර බත් මුට්ටිය ඇති ඉදිලා..
හැංගි මුත්තු අතුරු මිතුරු මඟ ඇරිලා..
අනාගතේ එක හුස්මෙන් හති වැටිලා..
පුංචි පැටවු දැන්නම් හොඳටම පැහිලා..
සෙල්ලම් ගෙදර බත් මුට්ටිය ඇති ඉදිලා..
හැංගි මුත්තු අතුරු මිතුරු මඟ ඇරිලා..
අනාගතේ එක හුස්මෙන් හති වැටිලා..
පුංචි පැටවු දැන්නම් හොඳටම පැහිලා..