Home දවසේ සිතුවිලි පුංචි නුඹ මොළකැටී දවසේ සිතුවිලි පුංචි නුඹ මොළකැටී By Malika Miskin - March 19, 2020 435 0 Facebook Twitter Pinterest WhatsApp පුංචි නුඹ මොළකැටී..හිතම නිවනා හැටී..කඳුළු තිබුනත් වැටී..සිනා එතරම් වටී..නෙතුපියන් හිරිවැටී..නැගුණු හුස්මක ගැටී..නාඩා ඉන්නා හැටී..නුඹත් පුදුමයි පැටී.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular අම්මගේ ආදරය පස්වාන් දහසකට බුදුවන්ඩ දෙවියනේ Malika Miskin - March 10, 2020 පස්වාන් දහසකට බුදුවන්ඩ දෙවියනේ ..කියන්නට අවනඩුව ඔබ වෙතට පැමිණුනේ..අතු පතර පැන යද්දි දෙවොල ඔබේ දිස්වුනේ..ගැත්තාට කරුණාව පා පිහිට වුවමැනේ..පුංචි පුතු කූඩුවේ හිටියා... රජෙක් වෙන්න නොවේ දවසේ සිතුවිලි March 19, 2020 සුන්ව ගිය පැතුමන් මතින් සංවේදී December 7, 2019 සපතේරු තාත්තා පිය සෙනෙහස December 7, 2019