Home දවසේ සිතුවිලි තාලයට ගී කියන දවසේ සිතුවිලි තාලයට ගී කියන By Malika Miskin - March 19, 2020 488 0 Facebook Twitter Pinterest WhatsApp තාලයට ගී කියන..පාලුවට ළඟ රැඳෙන..උණුහුමට කිතිකවන..හීනයකි දඟකරන..මා ළඟට වී හිඳින..කෝළමට අර අදින..හීතලට මුව සිඹින..දෙව්දුවකි හිත නිවන.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular දවසේ සිතුවිලි උතුම් මවු පදවියේ පැතුම් පොදි කුස දරා Malika Miskin - March 5, 2020 උතුම් මවු පදවියේ..පැතුම් පොදි කුස දරා..සොඳුරු නුඹේ හීනයේ..පියුම් පිපෙනා තුරා..සතුටු හසරැළි පොකුරු..උතුරනා හිත පුරා..පණ වගේ සුරකින්න..ඕනෙ නුඹටත් හොරා..කන්න බෑ කියද්දී..අනා රස කර කවා..වෙහෙස දෙවනා..හැඬුම් දවන විටදී පවා..පණට පණ සේ හුස්ම..සේ බැඳී රෑ දිවා..රකින්නම් සොයුරියේ..හාදු දී සනසවා.. නුඹේ හිනාවෙන් මගේ කළුවර අහස එළිවැටිලා නගේ ආදරය March 18, 2020 ලොවීනා වර්ගීකරණය නොකළ March 23, 2020 හඳේ ඉන්න සුදු හාවා පොළොවට ඇවිදින් වාගේයි සොයුරු පෙම March 18, 2020