Home දවසේ සිතුවිලි තිළිණයකි පෙර පිනක දවසේ සිතුවිලි තිළිණයකි පෙර පිනක By Malika Miskin - March 19, 2020 467 0 Facebook Twitter Pinterest WhatsApp තිළිණයකි පෙර පිනක..බැඳුණු ලෙස ප්‍රේමයක..හදේ ගැඹුරුම තැනක..පිපෙනු සුභ සිහිනයක..නළල සිඹ හාදුවක..ගැහෙන ගැබ උණුහුමක..මියෙන තුරු මතු දිනක..ආදරෙයි මම මැණික.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular අම්මගේ ආදරය ආදරේ කැදැල්ලේ Malika Miskin - January 5, 2020 ආදරේ කැදැල්ලේ පාලුව මකන්නට..කිරි කැටි පුතෙකුගේ හුරතල් විඳින්නට..පැතුමන් පොකුරු හිත මත ගුලි කරන්නට..ආසයි මටත් අම්මෙක් වී හිඳින්නට..මුල් ටික දොහේ කෑම කන්න බැරි... මියෙන්නට පෙර යලිදු දිවි ලැබුයෙමි සටහන් June 16, 2020 බැඳලා කකුල් අතපය කට තදින් මගේ ඔවදන් March 16, 2020 තනිකමට හුරුවෙච්ච දවසේ සිතුවිලි December 29, 2019