නිදහසේ-පාව-යන

නිදහසේ පාව යන සුළං රැල්ලක් වෙමී..
මදහසේ පාට ගෙන හිතට හුස්මක් දෙමී..
සිතුලෙසේ ගලා එන සිහින දැක සැනසෙමී..
පැතු ලෙසේ ආදරෙන් ජීවිතේ විඳගමී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here