බන්දා-පතිනි-තැලි

බන්දා පතිනි තැලි අන්දා රන් ඔසරී..
රන්දා සතක් කර බැඳි මාලද ඔමරී..
කැන්දා හිරුත් සඳගවසා හිස හවරී..
ළන්දා සාර අභිසෙස් බැන්දා කුමරී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here