“සොදුරු දෙහදක් සීත අරණක
තුරුලේ වෙලෙනා කෝල පැතුමක
ආදරෙන් ලන් වෙනා සිහිනෙක
මියෙන තුරු පන ගැහේ හුස්මක

මිතුරු කම් හඳුනනා පපුවක
ලියූ සෙනෙහේ දිලේ තරුවක
ලොවට රහසින් බැඳුණු ප්‍රේමෙක
සඳ කතාවක් පිපෙයි දිනයක”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here