Home දවසේ සිතුවිලි පෙරුම් පිරුවට අහස තරමට දවසේ සිතුවිලි පෙරුම් පිරුවට අහස තරමට By Malika Miskin - March 21, 2020 491 0 Facebook Twitter Pinterest WhatsApp පෙරුම් පිරුවට අහස තරමට..හිතක් තැවුනා දුරට යනකොට..කඳුළු නෙතකට නපුරු වෙනකොට..නුඹව දැනුනෙම මගේ පපුවට..බයක් හිතුනට ඈත් වෙනකොට..නික්මුනේ තව පණක් රැකුමට..නැවත එනතුරු මගේ තුරුලට..ආදරේ බර තියමි හුස්මට.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular දවසේ සිතුවිලි එකම කුසගැබ පුරා වැඩුණූ Malika Miskin - March 19, 2020 එකම කුසගැබ පුරා වැඩුණූ..රහම කිරිබිඳු උරා හැඳුනූ..කිසිම විටකදි පරන නොවුනූ..පුදුම සෙනෙහස ලෙයින් තැනුණූ.. මා කවි අරණ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම දා… මතක සටහන් October 27, 2020 වටිනා මිනිස් දිවියක් ලැබ ලොවට එනා ඔවදන් March 21, 2020 හිතේ ආදරේ වචන කරලා කතා රස කර දෝණිට. දවසේ සිතුවිලි March 12, 2020