Home දවසේ සිතුවිලි නුඹේ සුවඳ උණුහුමකට දවසේ සිතුවිලි නුඹේ සුවඳ උණුහුමකට By Malika Miskin - March 21, 2020 510 0 Facebook Twitter Pinterest WhatsApp නුඹේ සුවඳ උණුහුමකට..හීන මැවෙයි තාලයකට..ඉඩ තිබුනත් හරි හරියට..එන්නෙම පෙරළී තුරුලට..පුතුගේ මේ ආදරයට..හුස්ම පිරෙනවා පපුවට..ඉර ආවත් උදයෙම ගෙට..අවදිවෙන්න ලෝබයි මට.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular ළමා ලෝකය අත්තම්මගේ කෑම රසට අම්මි ගොඩක් බයි කාලා Malika Miskin - March 18, 2020 අත්තම්මගේ කෑම රසට අම්මි ගොඩක් බයි කාලා..බැලුම වගේ බන්ඩිගෙඩිය දැන් දැන් හොඳටම පිරිලා..වඩාගන්න කිව්වත් මම ඉන්නවා දෝ මඟඇරලා..කියා දෙන්න දූ පැටියට අම්මි... නුඹේ හිනාවෙන් මගේ කළුවර අහස එළිවැටිලා නගේ ආදරය March 18, 2020 තොර කළාදෝ දිවිය මාගේ දුකක් හිත නැති මිනිසුනේ සංවේදී March 10, 2020 ආදර කළලයේ දොරගුලු හරින්නට අම්මගේ ආදරය March 5, 2020