හෙවනැලිත්-ලස්සනයි

හෙවනැලිත් ලස්සනයි ඉර සැරට ඇති දාට…
ඒ දෙයම බය ගෙනෙයි තිත්ත කළුවර රෑට…
අඳුරු බව පමනක්ය හෙවනැල්ලේ නෑ පාට..
මියෙන දා මැකී යයි නවතන්න හැකි කාට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here