වෙලෙමි-සියොළඟ

වෙලෙමි සියොළඟ මන්දහාසෙන්..
ගැහෙන හුස්මද තාලයක්..
බලමි ඉඳුවර දෑස් යුග දෙස..
ආදරෙන් සිය වාරයක්..
පතමි රැකවල් නුඹේ සෙනෙහෙන්..
ලබා සැනසුම් ජීවයක්..
කියමි හිමියනි නුඹත් ලොව්තුරු..
සුවඳ හමනා ප්‍රේමයක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here