Home දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ By Malika Miskin - March 23, 2020 580 0 Facebook Twitter Pinterest WhatsApp විඳිමින් වේදනා පණ දී..මට හුස්මේ..හසරැළි පුරා සතුටින්..හදවත නැම්මේ..නලවා කිරෙන් සතපා..පපුතුර පෙම්මේ..පෑ ආදරේ තාමත්..මතකයි අම්මේ.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් දවසේ සිතුවිලි ලෙයින් සොදවා පුතුන් වැදුවා LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular දවසේ සිතුවිලි තරු පොකුරක් කඩන් වැටිලා Malika Miskin - March 12, 2020 තරු පොකුරක් කඩන් වැටිලා කියලා ඔලුවට..උදේ ඉඳන් උඩ පනිනවා දුව දුව තරඟෙට.. මොකුත් නෑනේ ඇවිදිල්ලා ළන්වී බැලුවට..අයියා මාව රවට්ටනවා හිනැහී බොරුවට.. රන්ඩු උනත් ඉඳහිටලා... මල්ලිට චුට්ටක් වැඩියෙන් ආදරේ දුන්නා කියලා දවසේ සිතුවිලි March 17, 2020 එකම කුසගැබ පුරා වැඩුණූ දවසේ සිතුවිලි March 19, 2020 හීන කැන්දා ගෙනා අනන්තය නුඹමවී දවසේ සිතුවිලි March 19, 2020