සසර-පෙර-නිමිත්තක්

“සසර පෙර නිමිත්තක්
ගෙන ආව කැමැත්තක්
හුස්ම සුව තුරුල්ලක්
ගැහේ පපු කිනිත්තක්
පිනෙන් ළද මැවිල්ලක්
එක්වෙනා ඇසිල්ලක්
සොයා මල් පියල්ලක්
තනමු පෙම් කැදැල්ලක් “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here