බෙත්ලෙහෙමට හිම වැටිලා
සීත පින්නේ තරු පිපිලා
ජේසු සමිඳු රුව දැකලා
සිඟිති සතුට මුව පිරිලා
තෑගි ඕනෙමයි කියලා
දෑත පානවා බලලා
පුංචි හිනාවක එතිලා
පුතුට නත්තලක් ලබලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here