Home දවසේ සිතුවිලි මවු බිසවුනී දවසේ සිතුවිලි මවු බිසවුනී By Malika Miskin - December 29, 2019 496 0 Facebook Twitter Pinterest WhatsApp “මවු බිසවුනී කිරුළක් හිස මත දිලුනේ නුඹේ නමටමයි කිතුගොස ජයදඳ බැඳුනේසෙනෙහේ මහිමයෙන්හසරැලි මුව පිරුනේපින්සර ළඳුනි අමිලයිනුඹේ ගුණ වරුණේ “ RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular ඔවදන් එකම මිනිසත් කුලේ දෙපිලක අපේ දස්කම් ලියැවිලා Malika Miskin - March 23, 2020 එකම මිනිසත් කුලේ දෙපිලක අපේ දස්කම් ලියැවිලා..හැල්මේ දුවනා හීන තරඟෙක තියේ පායුග පැටලිලා..දිනාගන්නට උන්ගේ අභිමන් ඉදී දිරි දී වටවෙලා..වැරදුනත් පැතු පැතුම් සේරම මිතුරු දම් නෑ පැරදිලා..විටක ජය තව විටක පැරදුම උරුම නම් ජීවිතයට..එකම අරමුණු අරන් ආවත් පිල් බෙදී අපි තරඟෙට..දිනක බැබලෙන දිනක බැසයන කීර්තිය බැඳි කරවට..හෙලූ දහඩිය පමණි උරුවම් නැවතුනේ නෑ මතකෙට..හෙලා පොරයට ජයට ඔල්වරසන් දිදී සතුටින් නටා..කිරුළ ගිලිහී අහිමිවෙද්දී කොහෙද හිටි උන් අප වටා..ඉතින් කුමකට බිඳුනු හිත් ගෙන තරහා වී ගෙන ඇන කොටා..එක්ව හිනැහී හිඳිමු නොමියේ දිවිමගේ ඇඳි රූ රටා.. සුවඳ හාදු උණුහුම පිරි කුස ගැඹුරේ කිරි සිහින March 18, 2020 හිටියා නම් නුඹ මගේ ගාවින් සංවේදී December 7, 2019 චූටි මැණිකේ අම්මිගේ පණ ඔයා තමයි අම්මගේ ආදරය January 5, 2020