Home දවසේ සිතුවිලි පුළුන් වගේ සුදු නත්තල් සීයේ දවසේ සිතුවිලිඑකතුළමා ලෝකය පුළුන් වගේ සුදු නත්තල් සීයේ By Malika Miskin - December 29, 2019 486 0 Facebook Twitter Pinterest WhatsApp පුළුන් වගේ සුදු නත්තල් සීයේදැනුනා උණුහුම නුඹේ ආදරයේමගේ නමට දුන් තිළිණයේ හැඩයේසතුටින් පිරුනා ඒ සුභ දිනයේඅම්මි කියා දුන් නත්තල් ගීයේහරි කරුණාවෙන් නුඹමයි හිටියේමම හොඳ ළමයෙක් වෙන්නම් සීයේතෑගි අරන් නුඹ එනවද ආයේ RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular අම්මගේ ආදරය මාතු පාදන් නමාමි Malika Miskin - January 5, 2020 ඔබ කුසෙන් මා මෙලොව බිහිවූ දා පටන් පෙවු රන් කිරී..ණය ගෙවන්නට කච්චියක් කිරි හේල කඩකට නම් බැරී..උනන කඳුළැල් දෝරේ ගලනා හද පියන්... හෙවනැලි දවසේ සිතුවිලි March 22, 2020 පෙරුම් පුරා දොතට මගේ වැඩියාදෝ අම්මගේ ආදරය February 27, 2020 දැක්ම ද සිතක් අලවන වරුණා දිලිසි දවසේ සිතුවිලි March 19, 2020