පරිස්සම් කර රකින මැණිකක්
වගේ නුඹ මට සොඳුරු මිහිරක්
නොලා ඇසිපිය බලා වරුවක්
ඇත්තමයි මා නිවෙන තරමක්

නොවෙන්නට සුදු ඔබට තනියක්
රැඳෙමි සිහිනෙක මවා සුවයක්
පුතුට පණ දෙන සුවඳ හුස්මක්
සෙනෙහේ පුරනා නුඹත් රැජිණක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here