තනිකමට-හුරුවෙච්ච

තනිකමට හුරුවෙච්ච අහින්සක තරුවලට
හඳ උනත් බෝ දුරයි උන් බයයි කරුවලට
පිණි බිංදු වැටුනාම පරවුනත් මල්වලට
හුස්ම වී පිපෙයි යලි පාට ගෙන දහවලට

හිතක් ඇති නිසාවෙන් තුරුලුවී උණුහුමට
කියූ රස කතාවක් මග කියයි සෙනෙහසට
ආදරේ දුන්නාම මදි නොකියා හිත්වලට
සතුට ලඟ හිඳීවී උන් එක්ක නත්තලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here