විස්සයි-විස්සේ-හැමටම-සෙතක්-වෙන්නයි

සියල් සිරියෙන් බතින් බුලතින් සැමට යහපත් හෙටක් දෙන්නයි
වැරදි නිවැරදි කරන් අතපහු වෙච්චි හැමදේ හරි කෙරෙන්නයි
තරහා මරහා ඇතොත් අමතක කරන් සතුටින් සෙනේ ලන්නයි
උතුම් තෙරුවන් බෙලෙන් විස්සයි විස්සේ හැමටම සෙතක් වෙන්නයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here