සීත හීගඩු නගන පිණිබිඳු උහුලනා සෙනෙහසකි සුසිනිදු
පෑයුවත් දිනපතා හිරු සඳු කඳුළු හීනෙක පිපෙයි මල් සුදු
දුකම හිත රැදුනාම සුපුරුදු ලෙසින් කුසගිනි නැගේ රළ සිඳු
වසත් කාලය ඇවිත් එනමුදු කොහෙද සමනල්ලුන්ට අවුරුදු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here