Home දවසේ සිතුවිලි පියුම් සතක් අහස් නිලට දවසේ සිතුවිලි පියුම් සතක් අහස් නිලට By Malika Miskin - January 9, 2020 533 0 Facebook Twitter Pinterest WhatsApp පියුම් සතක් අහස් නිලටපිපුනා දෝ කිරි හීනෙටපෙරුම් පුරාවිත් පිනකටපුතු වැඩියා අප දෝතට කිරුළු දරන් රණින් හිසටපුතේ නුඹත් ලොකු වෙනකොට සියක් සුරන් මහ පොළොවට වඩීවී සුදු පුතු රැකුමට RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular සංවේදී ලොවක් එළිය කරමින් දිවි පරදුවට Malika Miskin - March 4, 2020 ලොවක් එළිය කරමින් දිවි පරදුවට..තියා වෙහෙස වු මිතුරේ කලක සිට.. හදිසි විදුලි සැර වින කෙරුවත් පවට.. නපුරක් වෙන්න නොදෙමී කිසිවිට නුඹට. ... සිරියාව උතුරනා පුංචි හුරතල් මුවේ දවසේ සිතුවිලි March 9, 2020 සුර විමනේ සුර කුමරුනි හිනැහෙන සේයා අම්මගේ ආදරය March 8, 2020 ඇඟ තිබුනට මේ මාමට හාස්‍යජනක December 7, 2019