තරු නිලට දිලිසෙනා
මුවේ මුතු කැට සිනා
කැකුළු මල් පරදනා
පුතුගේ රූසිරි මනා
සැනසුමින් පුරවනා
හිතට සුවයක් දෙනා
හුරතලෙන් දැවටෙනා
මැණික සෙනෙහේ ගෙනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here