උතුම්-මවු-පදවියේ

උතුම් මවු පදවියේ..
පැතුම් පොදි කුස දරා..
සොඳුරු නුඹේ හීනයේ..
පියුම් පිපෙනා තුරා..
සතුටු හසරැළි පොකුරු..
උතුරනා හිත පුරා..
පණ වගේ සුරකින්න..
ඕනෙ නුඹටත් හොරා..
කන්න බෑ කියද්දී..
අනා රස කර කවා..
වෙහෙස දෙවනා..
හැඬුම් දවන විටදී පවා..
පණට පණ සේ හුස්ම..
සේ බැඳී රෑ දිවා..
රකින්නම් සොයුරියේ..
හාදු දී සනසවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here