Home දවසේ සිතුවිලි පාන හුරතල් කිරි හිනාවේ දවසේ සිතුවිලි පාන හුරතල් කිරි හිනාවේ By Malika Miskin - March 8, 2020 449 0 Facebook Twitter Pinterest WhatsApp පාන හුරතල් කිරි හිනාවේපිපී මුව මල හැඩ උනාවේපුතුනි දින දින විඳ දයාවේනුඹෙන් දිවියට හිරු උදාවේනෙතින් කියනා රස කතාවේදිලේ තරුසේ රන් වළාවේහොවා පුතු මා උර තලාවේනිවමි දුක් ගිනි මගේ විඩාවේ RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular ඡායා රූ ඇය අම්මා නම් විය Malika Miskin - December 7, 2019 වෙනදා දුව පැන නටනා පංචෝ උඹ ගොලු වෙලා.. කිරි උරාපු පුංචි මුවත් කතා නැතිව මැල විලා.. ඉකි ගහනා හදවතේ අද දරු සෙනෙහේ වැලපිලා.. දෙවියනේ ඔබ කොහෙද ඉන්නේ... නිහඬ ආදරවන්තයාණෙනි පිය සෙනෙහස March 14, 2020 බෙත්ලෙහෙමට හිම වැටිලා.. දවසේ සිතුවිලි December 20, 2019 සමිඳු යළි වඩිනු මැන උපහාර March 21, 2021