මටත්-ඇත්තේ-හිතක්

මටත් ඇත්තේ හිතක්..
නැගේ එයිනුත් හඬක්..
එපා නොපෙනෙන හෙටක්..
ඇතිය එක බත් කටක්..
දුකම වින්දා මිසක්..
කොහිද හිනැහුණු ඇසක්..
නොකෙරුවත් පෙර පවක්..
මමත් සුවඳැති මලක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here