Home දවසේ සිතුවිලි හිනා අහුරක් තියා වරුවක් දවසේ සිතුවිලි හිනා අහුරක් තියා වරුවක් By Malika Miskin - March 8, 2020 476 0 Facebook Twitter Pinterest WhatsApp හිනා අහුරක්..තියා වරුවක්..නැතිව නිවනක්..නටන තරමක්..නාන දවසක්..නෑර මොහොතක්..පුංචි දඟයෙක්..විඳී සතුටක්.. අසා බැනුමක්..වැටේ කඳුළක්..බලා නැකතක්..කරයි බොරුවක්..කතා පොකුරක්..පුරා සවනක්..නොවේ වෙහෙසක්..මැවේ මිහිරක්.. RELATED ARTICLESMORE FROM AUTHOR ආදරය රූබර සඳක් දවසේ සිතුවිලි විඳිමින් වේදනා පණ දී මට හුස්මේ දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. About-මාRead moreMalika Miskinමනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී.. Most popular වර්ගීකරණය නොකළ වෙහෙස අද්දර කිරා වැටෙනා නෙතු පියන් බරවී Malika Miskin - March 18, 2020 වෙහෙස අද්දර කිරා වැටෙනා නෙතු පියන් බරවී..කියා ගන්නට බැරුව ළතැවෙන හීල්ලුම් හිරවී..දෙසවනේ රැව්දෙනා කෑමොර දෙස් දෙවොල් පිරවී..අපේ දුප්පත් කමට දෙවියොත් ඇතේ අද... වෙලෙමි සියොළඟ මන්දහාසෙන් දවසේ සිතුවිලි March 23, 2020 සසර දිනනා බුදු පුතෙකු ළඟ දවසේ සිතුවිලි January 23, 2020 මුකුළු පපා මන බැන්දේ දවසේ සිතුවිලි March 12, 2020