Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Ma Kavi Arana
Home
Authors
Posts by Malika Miskin
Malika Miskin
255 POSTS
4 COMMENTS
https://www.makaviarana.com
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..
දවසේ සිතුවිලි
දුව දඟ කරන හිත් පොඩි අලවා අකුරේ
Malika Miskin
-
March 19, 2020
දවසේ සිතුවිලි
කුසගැබකි එක ඇහිපියක ඇරි
Malika Miskin
-
March 18, 2020
ආදරය
කෝළ වෙන්නට එපා මැණිකේ මේ එදා ආදරයමයි
Malika Miskin
-
March 18, 2020
අම්මගේ ආදරය
පලා කුස ගැඹ නෙලා කැටයම් හුස්ම දී රහසේ
Malika Miskin
-
March 18, 2020
ආදරය
නුඹේ හිනාවෙන් මගේ කළුවර අහස එළිවැටිලා නගේ
Malika Miskin
-
March 18, 2020
කිරි සිහින
සුවඳ හාදු උණුහුම පිරි කුස ගැඹුරේ
Malika Miskin
-
March 18, 2020
පිය සෙනෙහස
නෙතු ඉමට දුර ඈත සිඟිති රන්කැටි සිනා
Malika Miskin
-
March 18, 2020
ආදරය
හිනාවක් මුව මත තියා හෙවනැලි මවා රකිනා යුරූ
Malika Miskin
-
March 18, 2020
ආදරය
සසරේ විඳ පුරුදු සෙනෙහේ සුවඳ දැනි
Malika Miskin
-
March 18, 2020
ළමා ලෝකය
අත්තම්මගේ කෑම රසට අම්මි ගොඩක් බයි කාලා
Malika Miskin
-
March 18, 2020
1
...
8
9
10
...
26
Page 9 of 26
About-මා
Read more
Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..
Most popular
ඡායා රූ
එක බඩවැල කඩාන සෙනෙහේ තනි රැක්ක
Malika Miskin
-
March 22, 2020
එක බඩවැල කඩාන සෙනෙහේ තනි රැක්ක..දෙවෙනි මවුන් ලෙස නිරතුරු සිටි මා එක්ක..කටු අත්තක් විලසට පැටලෙන වස කෙක්ක..උඹයි හැඩම මනමාලිය මා නම් දැක්ක..සූ සැට භරනින් සැරසී තැලි පිළි අන්දා..නෙතේ කඳුළු හිරකර හසරැලි මුව බන්දා..සමු අරගෙන දුර ඈතක යන දුක හින්දා..උඹ නැතිදා මම සතුටින් හිඳියිද මන්දා..පුoචි පුoචි රන්ඩු අරන් පැටලුනු වේලේ..මතකයි දඟ වැඩ කරමින් හිටි හැටි බාලේ..නැකත ළඟයි නික්මෙන්නට ඇවිදින් කාලේ..ඇහුනද ආදරයෙන් හිත ගැහෙනා තාලේ..සුභ පැතුමන් අරගෙන නික්මෙන්නට හදනා..හාදු තියමි දෑතින් බැඳ ගෙලවට කරනා..අක්කණ්ඩියේ නුඹ නැතිදා පාලුව පිරුනා..නවතන්නට බැරි කඳුළුක් නෙතඟින් වැටුනා..
සීත වස්සානයක කොපුල් තල සිපගන්න
දවසේ සිතුවිලි
March 16, 2020
අම්මා ළඟ ඉන්න නිසා..
ඡායා රූ
December 7, 2019
බැoකු පොතට තාත්තගෙන් සල්ලි ඇවිත් කියා රටින්
වර්ගීකරණය නොකළ
March 10, 2020
Go to mobile version