Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

කියා ගීතයක් කුස මත තියයි හාදුවක්

කියා ගීතයක්..කුස මත තියයි හාදුවක්..දැනී උණුහුමක්..නෙතඟේ පිපෙයි මදහසක්..සතුටු හීනයක්.. දැක දැක හිඳී කාලයක්..චූටි මල්ලියෙක්දෝණිට.. සුවඳ තිළිණයක්..