Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

හබුන් කන්න කියලා අම්මි කතා කරනවා

හබුන් කන්න කියලා අම්මි කතා කරනවා..නිකන් ඉන්න දෙන්නෙම නෑ කෑම කවනවා..දවස ගානේ අලුත් ජාති ගෙනත් හදනවා..බන්ඩියේ ඉඩ නෑ අයියෝ දුකත් හිතෙනවා..කන්නෙම නෑ කියලා නිතර දොසුත් කියනවා..මන් අහගෙන තාත්තියත් එක්ක බනිනවා..බේරෙන්නට දොයි වාගේ හොරට ඉන්නවා..බබා කරන බොරු අම්මියා හොඳට දන්නවා..