Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

බන්දා පතිනි තැලි අන්දා රන් ඔසරී

බන්දා පතිනි තැලි අන්දා රන් ඔසරී..රන්දා සතක් කර බැඳි මාලද ඔමරී..කැන්දා හිරුත් සඳගවසා හිස හවරී..ළන්දා සාර අභිසෙස් බැන්දා කුමරී..