Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පුළුන් වගේ සුදු නත්තල් සීයේ

පුළුන් වගේ සුදු නත්තල් සීයේදැනුනා උණුහුම නුඹේ ආදරයේමගේ නමට දුන් තිළිණයේ හැඩයේසතුටින් පිරුනා ඒ සුභ දිනයේඅම්මි කියා දුන් නත්තල් ගීයේහරි කරුණාවෙන් නුඹමයි...