Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

නිදහසේ පාව යන සුළං රැල්ලක් වෙමී

නිදහසේ පාව යන සුළං රැල්ලක් වෙමී..මදහසේ පාට ගෙන හිතට හුස්මක් දෙමී..සිතුලෙසේ ගලා එන සිහින දැක සැනසෙමී..පැතු ලෙසේ ආදරෙන් ජීවිතේ විඳගමී..