Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

ඉරිතැලුණු පෙම් හීන

ඉරිතැලුණු පෙම් හීන කඳුළු මත වියැකිලා..දැවෙන හදවත ළඟින් හුස්ම පොද ගොලුවෙලා..ආදරෙන් හිත පතපු පැතුම් මල් මැලවිලා..පාලුවක් ළඟින් අද ජීවිතේ නැවතිලා..