Home එකතු කිරි සිහින

කිරි සිහින

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

මල්ලිට චුට්ටක් වැඩියෙන් ආදරේ දුන්නා කියලා

මල්ලිට චුට්ටක් වැඩියෙන් ආදරේ දුන්නා කියලා..අයියා බබා දුක කියනවා කඳුළුත් ඇස්වල පිරිලා..චූටි නිසා මල්ලිට නම් නෑ වෙනසක් තව දැනිලා..ඒත් ඉතින් ලොකු පුතාගේ හිත නම් හොඳටම රිදිලා..වෙලාවකට හරි යාළුයි සුවඳ බලනවා ඉඹලා..ආයෙත් මල්ලිව එපාලූ කොනිත්තනවා ඇහැ වහලා..තාත්තියත් හිනා වෙනවා මේ දෙන්නගේ වැඩ දැකලා..පැටව් දෙන්නා හින්දම දැන් හුරතල් නඩු වැහි වැහැලා..