Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

හීන කැන්දා ගෙනා අනන්තය නුඹමවී

හීන කැන්දා ගෙනා අනන්තය නුඹමවී..හිත පැතූ ආදරේ හිනා කැන් උරුමවී..උතුරනා සෙනේ දී පපු ගැබට තුරුළුවී..කුමරුනේ ළඟ ඉන්න දිවිතුරා මගෙමවී..