Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

සිඟිති නුඹට රන්වන් හැඩ රුව පුදලා

සිඟිති නුඹට රන්වන් හැඩ රුව පුදලා.. සුන්දර කුසේ රැළි මාලාවන් පිරිලා.. සිනිඳු හමක එක එක පැල්ලම් වැටිලා.. සොඳුරු ලඳක් පුතුනේ අද මවක් වෙලා..