Home එකතු සංවේදී

සංවේදී

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

වළා යහන් සේ පපුතුර සුව දෙන්නම්

වළා යහන් සේ පපුතුර සුව දෙන්නම් පුතේ නිබද සෙවනැලි පා ලඟ ඉන්නම්රුහිරු පෙරා මුවගට රස ගෙන එන්නම්හුස්ම තියෙන තුරු රන්කඳ ‍රැක ගන්නම්