Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

සිනහා කතා ආදරයෙන් ගෙවුණු අතීතේ

සිනහා කතා ආදරයෙන් ගෙවුණු අතීතේ..සිහිවන විට කඳුළු පිරෙයි නිතර මේ හිතේ..වෙනස් වෙලා දුරස් උනත් තරහවක් නැතේ..තවම නොදැනුනේ කිම මගේ හදවතේ රතේ..