Home එකතු හාස්‍යජනක

හාස්‍යජනක

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පිණිබිදු සියපත සිප ගන්නා සේ

පිණිබිදු සියපත..සිප ගන්නා සේ..තරුමල් හිනැහෙයි..සඳවත පහසේ..දුව දඟ කරනා..පා පොඩි සිතුසේ..නෙතු හිනැහෙනවා..නොදැනිම රහසේ..දැවටී සියොළඟ..නුඹ හැමතිස්සේ..හුරතල් පාමින්..නැලවෙයි රිසිසේ..ආදරයම පුරවන..පණ විලසේ..දේදුන්නයි නුඹ..මගේ හිත් අහසේ..