Home එකතු ළමා ලෝකය

ළමා ලෝකය

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

සීත රට ඇවිලෙනා තුරුවැල්

සීත රට ඇවිලෙනා තුරුවැල්දුමාරෙක පැටලුනිද පවනැල්හෙලා කඳුළක මැකූ හසරැල්සිසිල දෙනු යළි එපා ගිනිදැල්අසුරු සැනකින් දැවේ රැයවල්අඳුරු අහසක් මවයි දහවල්මලින ජීවිත සතුන් ගස්වැල්අනේ...