Home එකතු ළමා ලෝකය

ළමා ලෝකය

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

තාලයට ගී කියන

තාලයට ගී කියන..පාලුවට ළඟ රැඳෙන..උණුහුමට කිතිකවන..හීනයකි දඟකරන..මා ළඟට වී හිඳින..කෝළමට අර අදින..හීතලට මුව සිඹින..දෙව්දුවකි හිත නිවන..